බය සමග ගනුදෙනු කරන කලාව

බිය කියන්නේ මිනිස් සන්තානයේ නිරන්තරයෙන් ඇතිවන හැගීමක්. බිය කියන දේ යහපතටත් අයහපතටත් දෙකටම අපිට යොදා ගන්න පුළුවන්. බිය කියන්නේ ඔබ හිතන විදිහට මොන වගේ දෙයක්ද? පපුව අස්සෙන් ඩග් ඩග් සද්දෙත්…

Continue Reading බය සමග ගනුදෙනු කරන කලාව

ඩිජිටල් ලෝකයේ අවධානම

ෆේස් බුක් එකට හැමතිස්සෙම ඇවිල්ල එබෙන්න ඕනෙ පුරුද්දක් ඔයාට තියනවද? නෝටිෆිකේශන් චෙක් කරල බලන්න. ස්ටේටස් ශෙයා කරන්න. මොකක් හරි වැඩක් කර කර ඉන්න අතරෙත් අතට අරන් ෆෝන් එක බලන්න ඕනෙ…

Continue Reading ඩිජිටල් ලෝකයේ අවධානම

දිගුකලක් පවතින දුක්බර සිතුවිලි විශාදයට හේතු විය හැකියි.

මතකද ලිපි පෙලේ පටන්ගැන්ම.🙂 අද අපි අවසන් කොටසට 08 වෙනි කොටසට ඇවිත්. එක දවසක් වත් නොවරද්දා දවස් 07ක් එකදිගට අපි මේ ගැන කතා කරේ ඔබේ සිතට දනාත්මක අදහසක් එකම එක්…

Continue Reading දිගුකලක් පවතින දුක්බර සිතුවිලි විශාදයට හේතු විය හැකියි.

ගෙබි කුමාරයෙන්ට වඩා රාක්ස කුමාරයෙක්ට හාද්දක් දෙන එක වටිනවා.

අපේ නව යොවුන් වියේ යුවතියන් ආදරේ විදින්න හොයා ගන්න කුමාරයා තමන් ප්‍රාර්තනා කරන විදිහෙම ගතිගුණ වලින් පිරුනු කෙනෙක් කියල හිතනවා. මම එයාට කැමති වුනේ එයා මං ප්‍රාර්තනා කරපු විදිහෙම කෙනෙක්…

Continue Reading ගෙබි කුමාරයෙන්ට වඩා රාක්ස කුමාරයෙක්ට හාද්දක් දෙන එක වටිනවා.

ඔයාගෙ වාහනයට ගැලපෙන ඔයිල් වර්ගය තෝරගන්නෙ කොහොමද?

වාහනයෙ එන්ජිමට ඔයිල් කියන්නේ හරියට අපේ ශරීරයට රුධිරය වගේ. ඔයිල් ගැන කතාකරද්දි විවිධ වෙළද නාම සහිත ඔයිල් වර්ග වගේම වාහනයෙන් වාහනයටත් ඔයිල් වර්ග වෙනස් වෙනවා.

(more…)

136

Continue Reading ඔයාගෙ වාහනයට ගැලපෙන ඔයිල් වර්ගය තෝරගන්නෙ කොහොමද?

කොරෝනා සමයේ එකතැන තිබුුනු වාහන තියෙන්නේ අනතුරක .

කොරෝනා සමයේ ඔයාගෙ වාහනයත් තිබුනේ එකතැනද?
අනතුරක් අතලගයි.

කොරෝනා අවධානම නිසා රට පුරාවට මාසයකටත් අධික කාලයක් ඇදිරිනීතිය පැවතුනා. තවමත් බස්නාහිර පලාතට ඇදිරි නීතිය අයින් කරල නැහැ. ඔයාගේ වාහනේ කොහෙද දැන් තියෙන්නේ ? වත්තෙ කොහෙ හරි තැනක පාක් කරලද? වාහනේ දූවිලි වලින් වැහිලද? ඒකටනම් කමක් නෑ. ඊට වඩා ලොකු අනතුරක් ගැනයි සීක්‍රට් දූ ලංකා මේ කියන්න යන්නේ.

ඔයාගේ වාහනේ කර්ෆිවු දැම්ම දවසේ ඉදල ස්ටාට් කරේ නැත්නම් ඔක්කෝටම කලින් මේ ලිපිය කියවන්නත් කලින් දුවල ගිහින් ස්ටාට් එකේ තියල එන්න. එක දිගටම වාහනය පාවිච්චි නොකර හිටියොත් වාහනයේ බැටරියට හානි වෙලා ස්ටාට් නොවෙන්න පුළුවන්. අපේ ආයතනයට ආපු ගොඩාක් ඇමතුම් වලින් 50% ක් විතර ආවේ අලුතින් බැටරි මිලදීගන්න වුනු පාරිබෝගික ඇමතුම්. ඒ නිසා දුවල ගිහින් බලන්න ඔයාගේ වාහනය මේ අනතුරින් මිදිලද කියල.

(more…)

133

Continue Reading කොරෝනා සමයේ එකතැන තිබුුනු වාහන තියෙන්නේ අනතුරක .

වාහනයක ෆිල්ටර් බාවිතයේ නොදුටු පැති.

වාහනයකට ෆිල්ටරයක් කියන්නේ හරියට මනුස්සයෙකුට පෙනහල්ලක් වගෙයි. එහෙනම් සීක්‍රට්දූ ලංකා අද කතාබහ ෆිල්ටර් භාවිතය ගැන.

වාහනවලට භාවිතා වන ෆිල්ටර් ප්‍රධාන වශයෙන් කොටස් 03 යි. ඒ තමයි,

01 ) එයා ෆිල්ටර්
02) කැබින් ෆිල්ටර් ( ඒසී ෆිල්ටර්)
03)ඔයිල් ෆිල්ටර්

ලංකාවේ විවිධ වෙළද නාම විශාල ප්‍රමාණයකින් මෙම ෆිල්ටර්ස් ආනයනය කෙරෙනවා.

ප්‍රධාන වශයෙන් TOYAOTA, SUZUKI ,VIC ,SAKURA ,NISSAN, UNION JAPAN ,HONDA ලංකාවෙ බාවිතා වෙන ප්‍රසිද්ධ වෙළද නාමයන් කිහිපයක් විදිහට දක්වන්න පුළුවන්.

(more…)

147

Continue Reading වාහනයක ෆිල්ටර් බාවිතයේ නොදුටු පැති.

සුන්දර නලල් තලයක් කාන්තාවකට අවැසි ඇයි?

අඩසද වන් නලල් තලය.... අද ඔන්න කතාබහ නලල් තලය ගැන. ස්ත්‍රී ලාලිත්‍ය ගැන ලියැවෙන කවිවල නලල් තලය ගැන අපුරු වර්ණනාවන් කියැවෙනවා. ඉහතින් ලියැවුනේ එවන් වර්ණනාවක කොටසක්. ඉතින් අපි හිසින් පටන්ගත්තු…

Continue Reading සුන්දර නලල් තලයක් කාන්තාවකට අවැසි ඇයි?

හිස කෙස් රැකගන්නෙ කොහොමද?

අද කතා බහ කොණ්ඩය ගැන. පංච කල්‍යාණියක වෙන්න දිගු නීල වරළසක් තියෙන්න ඕනෙ කියල ඉස්සර මතයක් තිබුන.අදටත් ඒක එහෙම තමයි. ඒකනෙ ඔයාල ලස්සන දිග කොන්ඩයක් තියන කෙල්ලෙක් දැක්ක ගමන් එයා ලස්සනයි කියන්නෙ.
හැබැයි ලස්සන පදනම් වෙන්නෙ කොණ්ඩය මත නෙමෙයි. ඒකට තියනවා බොහෝමයක් දර්ශක. ඒත් හොද කොණ්ඩයක් හිමි යුවතියකට කොණ්ඩය කියන්නෙ ආබරණයක්. දිගු වරලසක් වේවා කෙටි වරලසක් වේවා අද අපි කතා කරන්නේ කොන්ඩය රැකගන්න අපිට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන.

ඔයාගෙ කොන්ඩයේ පැහැය ජානමය හැකියාවක්. කලු, දුඹුරු, අලු පැහැය එන්නෙ ජානතුළ සැගවිලා. හිස් කබලට කරන තෙල් සත්කාර හරහා පැහැය යම් පමනකින් අඩු වැඩි කරගන්න පුලුවන්. නමුත් ස්තිර පැහැයක් අවැසි නම් කෘතිමව වර්ණ ගැන්වවීම තමයි කල හැකි හොදම දේ.

මෙවැනි වර්ණ ගැන්වීම්, හිස කෙස්වල ස්වභාවය වෙනස් කිරීම නිසා කොණ්ඩය ගැලවී වැටෙන්නත් , ගැට ගැසීම නිසා කෙස් ගස මැදින් කැඩෙන්නත් පුලුවන්. කොණ්ඩයට කිසිදු බාහිර වෙනස්කමකට ලක් නොකරත් ඇතැම් අයගේ හිස කෙස්වල ශක්තිය නැතිව යනවා. එහෙනම් ඒ හැමෝටමයි මේ ලිපිය.

හිස කෙස් පීරන්නෙ කොහොමද?

කෙස් ගහට වැඩිපුරම හානි වෙන්නෙ කොණ්ඩය පීරීමේදී. බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නෙ හිස් කබලේ සිට පහලට පීරන්න. මේ ක්‍රමයෙන් කෙස් ගහට බොහෝ හානි සිදුවෙනවා. අපි පීරන්න පුරුදු වෙලා ඉන්නෙ මේ විදිහට වුනත් ඒ ක්‍රමය වැරදියි. ගැටගැසෙන ප්‍රමාණය මේ හරහා වැඩි වෙන්න පුළුවන්. පනාවේ දැති වලට අසුවීමෙන් කෙස් ගස කැඩෙන්නට පුළුවන්.
එතකොට පීරන හරි ක්‍රමය මොකක්ද? හිස කෙස් අග සිට මුලට පීරන්නයි ඕන. (more…)

245

Continue Reading හිස කෙස් රැකගන්නෙ කොහොමද?

විශ්ව ශක්තියේ බලයෙන් ආකර්ෂනීය පෙනුමක් ලබා ගනිමු.

ඔබට ඇති වටිනාම වස්තුන් අතරින් එකක් තමයි එබේ මුහුණ. මොකද ඔබ සමාජය හා නිරාවරණය වෙද්දී ගනුදෙනු කරන්නේ ඔබ මුහුණත් පෙනුමත් එක්ක. එතකොට පියකරු ප්‍රසන්න මුහුනකට ලැබෙන සැලකිලිත් වැඩියි. හැබැයි ඔබ…

Continue Reading විශ්ව ශක්තියේ බලයෙන් ආකර්ෂනීය පෙනුමක් ලබා ගනිමු.